[Yahalu-Yeheli] Re: Fw: [YY] මොහිදීන් බෙග් බෞද්ධ ගීත - Check the Link

 



මොහිදීන් බෙග් ගේ සින්දු නම් අපි කවුරුත් ඉහලින්ම අගය කල යුතුයි. නමුත් පුද්ගලයා ගැන වැරදි අවබෝධයක් ගැනීම නම් සහ ගහන මෝඩකමක්. මේ ලින්ක් එකේ ඒ ඇයි කියල තියෙනව

Al Hajj Mohideen Beg - අසරණ සතුන් බිලිදී, පට්ටම් ලබා, හක්කෙන් බුදු රැස් විහිදවූ "ශ්‍රේෂ්ඨ" ගායකයා


http://dharmadveepayeiranama.blogspot.com/2011/04/al-hajj-mohideen-beg.html



--- On Tue, 14/6/11, Saman Rathnayake <samankumara999@yahoo.co.uk> wrote:

From: Saman Rathnayake <samankumara999@yahoo.co.uk>
Subject: [YY] මොහිදීන් බෙග් බෞද්ධ ගීත
To:
Received: Tuesday, 14 June, 2011, 4:43 PM

සකල සතම බොදු බැතියෙන්
නමදින දුර හැර හැම බේදේ
සුගත තතාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ...
සිරිපාදේ...// ආ...සිරිපාදේ...

බුදුන්ගේ අමා ධර්මේ 
නොතේරී ජනා මේ
බැඳීලා වෙලී ප්‍රේමේ 
විනාසේ වුණා මේ

සැමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

--
You received this message because you are subscribed to the Google Groups "Yahalu-Yehili" group.
To joint to this group, send email to Yahalu-Yehili-subscribe@googlegroups.com
To post to this group, send email to Yahalu-Yehili@googlegroups.com
To unsubscribe from this group, send email to Yahalu-Yehili-unsubscribe@googlegroups.com
For more options, visit this group at http://groups.google.com/group/Yahalu-Yehili

__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

No comments:

Post a Comment